හැඳින්වීම

දැක්ම

පළාත් පාලන පරිපාලනය තුළින් ප්‍රදේශයේ ජනතාවගේ අභිලාශයන් ඉටු කිරීම සදහා කාර්යක්ෂම හා ඵලදායී සේවවාක් ලබා දෙන ප්‍රමුඛ ආයතනයක් බවට පත්වීම

මෙහෙවර

පවතින සම්පත් ඉතා උසස් මට්ටමකින් භාවිතා කර වතු හා ග්‍රාමීය ජනතාවගේ සමාජ, සෞඛ්‍ය හා ආර්ථීක සංවර්ධනය ගොඩනැංවීම අපගේ මෙහෙවරයි.