මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ
නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු
නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු
Advertisement !
2017 නොවැම්බර් මස 02 වන දින අංක 2043.57 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සීමා නීර්ණය කරන්නට යෙදුනු හා 2018.02.15 දින සිට සංස්ථාපනය වීමට දින නියමය වු නමුත් පසුව 2018.02.14 දිනැති හා 2058/28 අංක දරණ හා 2018.03.05 දිනැති හා 2061.04 අංක දරණ නව ප්‍රාදේශීය සභා සංස්ථාපනය කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය අනුව වර්ෂ 2018 ක් වු මාර්තු මස 20 වන අඟහරුවාදා දින මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ සංස්ථාපනය සිදු කරන ලදී.
මස්කෙළිය - අප්කොට් පාර,
මස්කෙළිය