මස්කෙලිය ප්‍රාදේශීය සභාවට අයත් “මාවුස්සාකැලේ- සීටන් කොටසට” යන ප්‍රධාන මාර්ගය අබලං වූ නිසාවෙන් පාසල් සිසුන්ට, මහජනතාවට සහ වාහන ගමනාගමනයට විවිධ දුෂ්කරතා ඇති කලේය.
එම නිසා මෙම මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව මස්කෙළිය ප්‍රාදේශීය සභා සභාපති ජී.සෙන්බගවල්ලි මහත්මිය හරහා මාගේ අවදානයට යොමු කරන ලදී.
ඒ අනුව වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 1.2 ක අයවැයකින් මෙම මාර්ගය සංවර්ධනය කර ඇත.