වීදි ලාම්පු ප්‍රදානය

දේවකන්ද සහ මස්කෙලිය ප්‍රදේශය සඳහා වූ වීදි ලාම්පු ඊයේ මස්කෙලියා ප්‍රාදේශීය සභාවේ වාර්ෂික මූල්‍ය ප්‍රතිපාදන මඟින් ගරු ප්‍රාදේශීය සභිකයින් වෙත ප්‍රදානය කෙරිණි.