
“මාවුස්සාකැලේ- සීටන් කොටසට” යන ප්‍රධාන මාර්ගය
මස්කෙලිය ප්‍රාදේශීය සභාවට අයත් “මාවුස්සාකැලේ- සීටන් කොටසට” යන ප්‍රධාන මාර්ගය අබලං වූ නිසාවෙන් පාසල් සිසුන්ට, මහජනතාවට සහ වාහන ගමනාගමනයට විවිධ දුෂ්කරතා ඇති කලේය. එම නිසා මෙම මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව මස්කෙළිය ප්‍රාදේශීය සභා සභාපති ජී.සෙන්බගවල්ලි මහත්මිය හරහා මාගේ අවදානයට යොමු කරන ලදී. ඒ අනුව වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 1.2… Continue reading “මාවුස්සාකැලේ- සීටන් කොටසට” යන ප්‍රධාන මාර්ගය
Read More
“බ්‍රවුන්ලෝ – ගංගෙවත්ත දෙමළ විද්‍යාලය” වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගය
මස්කෙලිය ප්‍රාදේශීය සභාවට අයත් “බ්‍රවුන්ලෝ – ගංගෙවත්ත දෙමළ විද්‍යාලය” වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගය අබලං වීම නිසාවෙන් පාසල් සිසුන්ට, මහජනතාවට සහ වාහන ගමනාගමනයට විවිධ දුෂ්කරතා ඇති කළේය. එම නිසා මෙම මාර්ගය සංවර්ධනය කිරීම පිළිබඳව ජනතාව මස්කෙලිය ප්‍රාදේශීය සභා සභාපති ජී.සෙන්බගවල්ලි මහත්මිය හරහා මා දැනුවත් කරන ලදී. එම නිසා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් රුපියල්… Continue reading “බ්‍රවුන්ලෝ – ගංගෙවත්ත දෙමළ විද්‍යාලය” වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගය
Read More
වීදි ලාම්පු ප්‍රදානය
දේවකන්ද සහ මස්කෙලිය ප්‍රදේශය සඳහා වූ වීදි ලාම්පු ඊයේ මස්කෙලියා ප්‍රාදේශීය සභාවේ වාර්ෂික මූල්‍ය ප්‍රතිපාදන මඟින් ගරු ප්‍රාදේශීය සභිකයින් වෙත ප්‍රදානය කෙරිණි.
Read More